දේශීය

ඉන්දියාවෙන් සහල් තොගයක් අද මෙරටට

(UTV | කොළඹ) – ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද (11)දිනයේ මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, අදාළ තොගය ලැබුණු වහාම සතොස අලෙවිසැල් මගින් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි.

සතොස හරහා නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කට සහ සම්බා කිලෝවක් රුපියල් 130 කට අලෙවි කෙරෙන බව ද, වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරිය පැවසුවා ය.

Related posts

පාසල් වෑන් හිමියන් ගාස්තුවෙන් භාගයක් අයකිරීමේ තීරණයක

Mohamed Dilsad

ගම්පහ සහ කළුතර පාසැල් පෙබරවාරි 15 විවෘත කිරීමේ සූදානමක්

Mohamed Dilsad

ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර

Editor O

Leave a Comment