දේශීය

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අද ජනපති හමුවෙයි

(UTV | කොළඹ) – ආණ්ඩුවෙන් ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හවුල්කාර පක්ෂ 10යේ මන්ත්‍රී කණ්ඩායම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනාගේ කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.

සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව එම කණ්ඩායම විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රී 7ට එම සාකච්ඡාව ලබාදී ඇති බව වාර්තා වේ.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝන කළ පිරිස 30,631 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් 1876 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

චීන සමාගම් දෙකකින් මෙරටට පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment