දේශීය

චීන සමාගම් දෙකකින් මෙරටට පරිත්‍යාගයක්

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ඉදිකිරීම් සමාගමක් සහ චීන සංචාරක ප්‍රවර්ධන සමාගමක් විසින් අද (04) දින පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සහ වරාය වල සේවයේ නියුතු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාවිතය සඳහා මුඛ සහ අත් ආවරණ තොගයක් පරිත්‍යාගය කර තිබේ.

මෙම මුඛ ආවරණ සහ අත් ආවරණ ෂැන්ග් හයියාටයි ඉදිකිරීම් සමාගමේ (Shang HaiyataiConstruction)සාමාන්‍යාධිකාරී වෑන් ගුවෝ ජුන් සහ හැපි ටුවර් සමාගමේ ( Happy Tour Travel)සභාපතිනිය වන ලියු ටින්ග් ටින්ග් විසින් ප්‍රධාන ආගමන විගමන නිලධාරී ඩී.එස්.ඒ.දෙහිවත්ත වෙත භාර දී තිබේ.

මෙම උපකරණ ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් තොටුපළ වල සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බෙදාදීමට නියමිතය.

Related posts

නිරෝධායන කඳවුරුවල ඉන්න පිරිස් ගැන බුද්ධි අංශයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

පලා ගිය කොවිඩ් රැඳවියන් සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment