Trending Newsඑසැන පුවත්දේශීය

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ පොලිස් කොස්තාපල්වර⁣යෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් නිලධාරියෙක්, කොළඹ සුරාබදු ඒකකයේ නිලධාරීන් විසින් දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.එකී පොලිස් කොස්තාපල්වරයා දෙමටගොඩ පොලීසියේ සේවය කරන්නෙක් බවද සඳහන්.

අදාළ පොලිස් කොස්තාපල්වරයා නිල ඇඳුමින් සිටිය දීම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු ලක්ෂ 25ක් බවද වාර්තා වේ.

Related posts

කෞතුකාගාර 11 ක් තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

படகு கவிழ்ந்த விபத்தில் 100 பேர் பலி

Mohamed Dilsad

2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් උපයයි

Editor O

Leave a Comment