Trending Newsඑසැන පුවත්දේශීය

වැලිමඩ රේන්දපොළ නායයෑමක් ; දස දෙනෙක් බේරා ගැනේ ; පිරිසක් අතුරුදන්

වැලිමඩ රේන්දපොල ප‍්‍රදේශයේ බිහිසුණු නායාමක් සිදුවී ඇතැයි බදුල්ල  ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.

එහිදී යුද හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායමක් විසින් විදේශීය සංචාරක කාන්තාවන් තිදෙනෙකු ඇතුළු තවත් දහයකට අධික පිරිසක් මුදවා ගෙන ඇත.

එහි සිටි තවත් පස්දෙනෙකුවත් අතුරුදන් වී ඇති බව ප්‍රදේශවාසීහු කියති.

මුදවා ගත් පිරිස සමරවීරපුර මුස්ලිම් පල්ලියේ තාවකාලිකව රඳවා ඇත. 

Related posts

FUTA & Finance Ministry to talks

Mohamed Dilsad

இலங்கை மக்களுக்கான மகிழ்ச்சித் தகவல்!!!

Mohamed Dilsad

பாகிஸ்தானில் குண்டு வெடிப்பில் பலர் பலி…

Mohamed Dilsad

Leave a Comment