දේශීයප්‍රමුඛ පුවත 1වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා [PRESS RELEASE]Mohamed DilsadJuly 7, 2020 by Mohamed DilsadJuly 7, 20200150 (UTV | කෝවිඩ්-19) – වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඞ් ආසාධිතයෙකු ලෙස තහවුරු කර ගැනේ....
දේශීයප්‍රමුඛ පුවත 1පාසල්වල ශ්‍රේණි තුනක් අදින් ඇරඹේMohamed DilsadJuly 6, 2020 by Mohamed DilsadJuly 6, 20200112 (UTV | කොළඹ ) – අද (06) සිට කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු රජයේ සියලු පාසල් යළි ආරම්භ කෙරේ. එහිදී පාසල් වෙත කැඳවනු...
දේශීයප්‍රමුඛ පුවත 1ජින්තුපිටියේ කොරෝනා රෝගියා ආසාදිතයෙකු නොවන බව තහවුරු වේMohamed DilsadJuly 5, 2020 by Mohamed DilsadJuly 5, 20200118 ( UTV | කොළඹ ) – කොවිඩ්19 ආසාදිතයෙකු ලෙස ජින්තුපිටිය ප්‍රදේශයෙන් පසුගියදා හදුනාගත් පුද්ගලයා පි.සි.ආර් පරික්ෂණ 05කදි ආසාදිතයෙකුනොවන බවට තහවුරු වේ. එබැවින් නිරෝධායනයට ලක්කර සිටි 154දෙනා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට ආසාදිතයින් ගණන ඉහළටMohamed DilsadJuly 5, 2020 by Mohamed DilsadJuly 5, 20200136 (UTV | කොළඹ ) – කොවිඩ්-19 ආසාදිතව සිටි මෙරට තවත් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි. කොවිඩ්-19 ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාවංඛ්‍යාව 883 කි....
දේශීයප්‍රමුඛ පුවත 1කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]Mohamed DilsadJuly 4, 2020 by Mohamed DilsadJuly 4, 20200139 (UTV | කොළඹ) – කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් පංච...
දේශීයප්‍රමුඛ පුවත 1රනිල්ගේ නිවසට CIDය යයි[UPDATE]Mohamed DilsadJuly 3, 2020July 3, 2020 by Mohamed DilsadJuly 3, 2020July 3, 20200139 (UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 4ක ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව පිටව ගොස්ව ඇති...
දේශීයප්‍රමුඛ පුවත 1නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්Mohamed DilsadJuly 3, 2020 by Mohamed DilsadJuly 3, 20200113 (UTV| කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථානය...
දේශීයප්‍රමුඛ පුවත 1දේශීය කලාකරුවන් රැක ගැනීමට ජනපතිගේ සහයMohamed DilsadJuly 2, 2020 by Mohamed DilsadJuly 2, 20200121 (UTV | කොළඹ ) – කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින්...
දේශීයප්‍රමුඛ පුවත 1බාලාංශය සහ පෙර පාසැල් අගෝස්තුවේ ඇරඹේ[RELEASE]Mohamed DilsadJuly 1, 2020 by Mohamed DilsadJuly 1, 20200138 (UTV |කොළඹ ) – පාසැල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල අධ්‍යාපනය කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එදිනම සියලුම පෙර පාසල් නැවත...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරටින් තවත් ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේMohamed DilsadJuly 1, 2020 by Mohamed DilsadJuly 1, 20200122 (UTV | කොළඹ ) – බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු මෙරටදී තහවුරුකර...