ප්‍රමුඛ පුවත 1තවදුරටත් වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක්Mohamed DilsadJanuary 4, 2017January 4, 2017 by Mohamed DilsadJanuary 4, 2017January 4, 20170116 (උදයම්, කොළඹ )- දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන සහ රාත්‍රී කාලයේදී වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂාකළ හැකි බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව පවසයි. අද (04) නිකුත් කළ...
දේශීයප්‍රමුඛ පුවත 1සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්Mohamed DilsadJanuary 4, 2017January 4, 2017 by Mohamed DilsadJanuary 4, 2017January 4, 20170118 (උදයම්, කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ ජ්‍යේෂ්ඨ...
ප්‍රමුඛ පුවත 1ජනපති අද යාපනයටMohamed DilsadJanuary 4, 2017 by Mohamed DilsadJanuary 4, 20170128 (උදයම් , කොළඹ)- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) යාපනයේ සංචාරයක නිරතවීමට නියමිත බව ජනාධිපති මාධ්‍යඅංශය පවසයි. ඒ මහතා පෙරවරු 11 ට පලාලි පිහිටි ගුවන්...
ප්‍රමුඛ පුවත 1ජාතික තිරසාර සැලැස්ම අද අගමැති ප්‍රධානත්වයෙන් එලි දකීMohamed DilsadJanuary 4, 2017January 5, 2017 by Mohamed DilsadJanuary 4, 2017January 5, 20170100 (උදයම්, කොළඹ) ජාතික තිරසර සංවර්ධන සැලැස්මේ ආර්ථික සැලැස්ම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිතයි . තිරසර යුගයක සංවර්ධන දැක්ම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
ප්‍රමුඛ පුවත 1දිවයින පුරා රැකියා 20,000ක් – අගමැතිMohamed DilsadJanuary 4, 2017January 4, 2017 by Mohamed DilsadJanuary 4, 2017January 4, 20170129 (උදයම්, කොළඹ) -දිවයින පුරා විවිධ කර්මාන්ත ඇතිකරමින් රැකියා 20000ක් ඇති කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දෙවැනි පදවි...