දේශීයප්‍රමුඛ පුවත 1තරුණ තරුණියන් 7,000කට අද සිට නව රැකියා අවස්ථාMohamed DilsadJanuary 6, 2017January 6, 2017 by Mohamed DilsadJanuary 6, 2017January 6, 20170151 (උදයම්,කොළඹ) – තරුණ තරුණියන් 7,000කට රැකියා ලබා දෙන නව කර්මාන්ත ශාලාවක් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (06) සිදු කෙරේ. ජනාධිපති...
ප්‍රමුඛ පුවත 1අද සිට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පැය 08 ක් වැසේ.Mohamed DilsadJanuary 6, 2017January 6, 2017 by Mohamed DilsadJanuary 6, 2017January 6, 20170148 (උදයම්,කොළඹ) – අද සිට අප්‍රේල් 06 වනදා දක්වා මාස 03 ක කාලයකට දිනකට පැය 08 ක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල වසා තැබෙන බව ප්‍රවාහන හා...
දේශීයප්‍රමුඛ පුවත 1පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස් වෙයිMohamed DilsadJanuary 6, 2017January 6, 2017 by Mohamed DilsadJanuary 6, 2017January 6, 20170176 (උදයම්,කොළඹ) – පොලිස් කොමිසමේ සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි. මේ සම්බන්ධයෙන් වන ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බව ජාතික...
ප්‍රමුඛ පුවත 1සී.ජී විරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadJanuary 5, 2017January 6, 2017 by Mohamed DilsadJanuary 5, 2017January 6, 20170143 (උදයම්,කොළඹ) – කීර්තිමත් අධිකරණ විනිසුරුවරයෙකු වූ සී.ජී විරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත වෙයි. අද පස්වරු 04.15ට පමණ වීරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. කොළඹ රාජකීය...
ප්‍රමුඛ පුවත 1විල්පත්තු ඉදිකිරීම් අසත්‍යයි ඇමති රාජිත වගකීමෙන් කියයි – (වීඩියෝ)Mohamed DilsadJanuary 5, 2017January 7, 2017 by Mohamed DilsadJanuary 5, 2017January 7, 20170159 (උදයම්, කොළඹ) – විල්පත්තු අභය භූමිය තුල කිසිදු ඉදිකිරීමක් සිදු කර නොමැති බව ඇමති රාජිත සේනාරත්න මහතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරයි. ඊයේ කැබිනට් තීරණ දැනුම්...
ප්‍රමුඛ පුවත 1ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ වර්ජනය අවසන්Mohamed DilsadJanuary 5, 2017 by Mohamed DilsadJanuary 5, 20170155 (උදයම් ,කොළඹ) – ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් විසින් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර...
දේශීයප්‍රමුඛ පුවත 1සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පමණක් රෝහල්වල අලෙවියට උපදෙස්Mohamed DilsadJanuary 5, 2017 by Mohamed DilsadJanuary 5, 20170164 (උදයම්,කොළඹ ) – සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පමණක් රෝහල්වල අලෙවි කිරීම සඳහා පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල් බලධාරීන්ට දැනුම් දෙයි. මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ තෙල්...
ප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම ලබන 07 වනදාMohamed DilsadJanuary 5, 2017 by Mohamed DilsadJanuary 5, 20170127 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම ලබන 07 වන දින සිදුකිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව...
ප්‍රමුඛ පුවත 1සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද පළාත් පාලන ඇමතිටMohamed DilsadJanuary 5, 2017January 5, 2017 by Mohamed DilsadJanuary 5, 2017January 5, 20170130 (උදයම්,කොළඹ) – පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද දිනයේ යළි භාරදීමට නියමිතයි. එක්සත් ජනතා...
ප්‍රමුඛ පුවත 1“රටේ කිසිම දේශපාලන අස්ථාවර භාවයක් නැහැ” – අගමැතිMohamed DilsadJanuary 5, 2017January 5, 2017 by Mohamed DilsadJanuary 5, 2017January 5, 20170115 (උදයම්, කොළඹ) – රටේ කිසිම දේශපාලන අස්ථාවර භාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය වෙත පැවැසීය. “අපි අයවැයත් තුනෙන්...