ප්‍රමුඛ පුවත 1

“රටේ කිසිම දේශපාලන අස්ථාවර භාවයක් නැහැ” – අගමැති

(උදයම්, කොළඹ) – රටේ කිසිම දේශපාලන අස්ථාවර භාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය වෙත පැවැසීය.

“අපි අයවැයත් තුනෙන් දෙකේ වැඩි ජන්දයෙන් සම්මත කර ගත්තා. අපි‍ට විදේශ ආයෝජනද නොඅඩුව එනවා. ජාතික ආණ්ඩුවට ලෝකයේ සහයෝගය තිබෙනවා. විදේශ රටවල් සමග එළැඹීමට නියමිත ගිවිසුම් සියල්ලම මේ වසරේදි සිදු කරනවා,” යැයිද අග්‍රාමාත්‍යවරයා එහිදී සහතික විය.

“බලගතු ශ්‍රී ලංකාවක් – සැලසුම් සහගත ගමනක් – කාටත් යමක් කමක් ලැබෙන ආර්ථිකයක් “යනුවෙන් ඉදිරි කාලය සඳහා වන රටේ ආර්ථික සැලැස්ම මාධ්‍ය වෙත අරලිය ගහ මන්දිරයේදී ඊයේ එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

Related posts

බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් අදියරේ

Mohamed Dilsad

නාලක සිල්වා තේරීම් කාරක සභාව හමුවට.

Mohamed Dilsad

ශී‍්‍ර ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක් සැපයීමට ඇමරිකාව සූදානම්

Mohamed Dilsad

Leave a Comment