ප්‍රමුඛ පුවත 1

ජනපති හා කථානායක අතර හමුවක් අද (15) පෙරවරුවේ…

Karu Jayasuriya

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද (15) පෙරවරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම හමුවේදී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර ජනපතිතුමා තමන් ගත් ක්‍රියාමාර්ග ව්‍යවස්ථාව අනුව ගත් බව පැහැදිලි කිරීමට නියමිතය.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

වැයශීර්ෂ විවාදය- තෙවැනි දිනය අද

Mohamed Dilsad

විපක්ෂ නායක ධූරය ගැන තීන්දුව හෙට දිනයේදී [VIDEO]

Mohamed Dilsad

Leave a Comment