ප්‍රමුඛ පුවත 1සියලු රාජ්‍ය ආයතන හරිත බලශක්තියෙන් පණ ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ අදMohamed DilsadJanuary 9, 2017 by Mohamed DilsadJanuary 9, 20170135 ශ්‍රී ලංකාව හරිත බලශක්තියෙන් පණ ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ අද (09) දින ආරම්භ කිරීමට නියමිතය. මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කරන...
ප්‍රමුඛ පුවත 1විදේශ කටයුතු අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකMohamed DilsadJanuary 9, 2017 by Mohamed DilsadJanuary 9, 20170123 විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. එම අමාත්‍යාංශය සඳහන් කළේ ලබන 14 වන දින දක්වා අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයේ...
ප්‍රමුඛ පුවත 1ජනපති පදවි ප්‍රාප්තිය දෙවන වර්ෂ පුර්ණය වෙනුවෙන් වැඩසටහන් රැසක්Mohamed DilsadJanuary 8, 2017 by Mohamed DilsadJanuary 8, 20170146 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරට 6 වැනි විධායක ජනපතිධුරයට පත්විමේ දෙවර්ෂ පූර්ණය අදට යෙදි තිබේ. ඒ වෙනුවෙන් විශේෂ ආගමික හා සංවර්ධන වැඩසටහන් රැසක් ක‍්‍රියාවට නැංවේ....
ප්‍රමුඛ පුවත 1ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව භාරයටMohamed DilsadJanuary 8, 2017 by Mohamed DilsadJanuary 8, 20170201 මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනේ. ධීවරයින් හය දෙනෙකු ඩෙල්ෆ් දූපත ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර...
ප්‍රමුඛ පුවත 1මැකලම් පිවිසුම් උද්‍යානය ජනතා අයිතියට.Mohamed DilsadJanuary 8, 2017 by Mohamed DilsadJanuary 8, 20170135 කොළඹ නගරයේ පිහිටි මැකලම් පිවිසුම් උද්‍යානය ප‍්‍රතිසංස්කරණයෙන් පසු අද ජනතා අයිතියට පත්කෙරුණි. එම උද්‍යානය රුපියල් මිලියන 85 ක වියදමින් ප‍්‍රතිංස්කරණ කටයුතු සිදු කර තිබේ. නැගෙනහිර...
ප්‍රමුඛ පුවත 1උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වවුනියාවෙන් ඇසෙන සංවේදී කතාවMohamed DilsadJanuary 7, 2017 by Mohamed DilsadJanuary 7, 20170115 (උදයම්,කොළඹ ) – 2016 වසරේ උසස් පෙළ ප්‍රතිඵල අද අලුයම නිකුත් වුණි. අද උදෑසන නිකුත් වූ උසස්පෙළ ප්‍රතිඵල වලට අනුව ඇය වව්නියාව දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන්...
දේශීයප්‍රමුඛ පුවත 1උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට 23 ටපෙර අයදුම් කරන්නMohamed DilsadJanuary 7, 2017January 7, 2017 by Mohamed DilsadJanuary 7, 2017January 7, 20170129 (උදයම්,කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජනවාරි 23 වන දාට ප්‍රථම අයදුම් කල යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි....
ප්‍රමුඛ පුවත 1හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අදMohamed DilsadJanuary 7, 2017 by Mohamed DilsadJanuary 7, 20170122 (උදයම් ,කොළඹ ) – හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) සිදු කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති...
ප්‍රමුඛ පුවත 12016 උසස් පෙළ විභාග ප්‍රතිඵලනිකුත් කෙරේMohamed DilsadJanuary 7, 2017January 7, 2017 by Mohamed DilsadJanuary 7, 2017January 7, 20170211 (උදයම් ,කොළඹ ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵලනිකුත් කෙරේ. අද අලුයම මෙලෙස ප්‍රතිඵල නිකුත් කල බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස්...
ප්‍රමුඛ පුවත 1ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී නැවතත් ශ්‍රී ලංකාවටMohamed DilsadJanuary 6, 2017 by Mohamed DilsadJanuary 6, 20170181 (උදයම්,කොළඹ) – මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට ඉතා වැදගත් වන ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී බොහෝදුරට නැවතත් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි....