දේශීයප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට 23 ටපෙර අයදුම් කරන්න

(උදයම්,කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජනවාරි 23 වන දාට ප්‍රථම අයදුම් කල යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් අයඳුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබේ.

පෞද්ගලික අයදුම්කරුවන් ඉදිරියේදී ජාතික පුවත්පත්වල පළ කරනු ලබන අතර එම දැන්වීම් අනුව අයදුම්පත් සම්පූර්ණ කර එවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පුතාට විදුලි සැර වද්දවා අමානුෂික ලෙස මැරෙන්නට සැලැස්සූ පියා

Mohamed Dilsad

අධි සුඛෝපභෝගි බස් රථ 17 කට නඩු පැවරේ

Mohamed Dilsad

අගමැතිගේ ප්‍රකාශයෙන් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇතිවේද…?

Editor O

Leave a Comment