විදෙස්

ෆ්ලොරිඩා ගුවන් තොටුපළක සිදුවූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට

(උදයම්, ෆ්ලොරිඩා ) – ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලෝඩර්ඩේල් ගුවන් තොටුපළේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ රාත්‍රීයේ සිදුවූ මෙම වෙදිතබීමෙන් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ෆ්ලොරිඩා පොලීසියට හැකි විය.

මෙය ත්‍රස්තවාදී සිද්ධියක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

එ.ජා සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 14 ක් මරුට

Mohamed Dilsad

ආහාර හිඟයක් එන නිසා අඩුවෙන් ආහාර ගන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment