විදෙස්

ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 14 ක් මරුට

(UTV|ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 දෙනෙකු මියගොස් තිබේ.

කාබුල් නුවර ගුවන් තොටුපල අසළ සිදු වූ මෙම ප්‍රහාරයෙන්  තවත් 60 දෙනෙකු තුවාල  ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එරට හිටපු අගමැතිවරයෙකු වූ අබ්දුල් රෂීඩ් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සක කෙරේ.

ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගෙන ඇති බවද විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැග්ඩෑඩ් හි ස්වීඩන් තානාපති කාර්යාලය ගිනි තැබේ

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාදවරයාගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

ස්ත්‍රී දුෂකයින් පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

Leave a Comment