විදෙස්

මාලි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22 ක් මරුට

(UTV | මාලි) – මධ්‍යම මාලිහි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මාලි හි ඔගොසාගෝ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවත් අදාල ප්‍රහාර හේතුවෙන් එම ගම්මානයේ නිවාස රැසක් විනාශ වී ඇති බවත් වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වනතුරු ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා – පුටින්

Mohamed Dilsad

නවදිල්ලිය මීදුම් දුමාරයකින් වැසී යයි…

Mohamed Dilsad

ඇමෙරිකානු ඔත්තු සේවය ජනපති ට්‍රම්ප්ට එරෙහි වෙයි

Mohamed Dilsad

Leave a Comment