ප්‍රමුඛ පුවත 1

හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අද

(උදයම් ,කොළඹ ) – හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) සිදු කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ඉෂියැන් ලියෑන් මහතා ද සහභාගී වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව හා චීන සමූහාණ්ඩුව එක්ව මෙම කර්මාන්ත හා මානව සංවිධාන කලාපය ස්ථාපිත කෙරෙන අතර ඊයේ දිනයේ අදාළ පාර්ශව අතර මූලික ගිවිසුමකටද එළඹ තිබේ.

 

 

 

 

Related posts

වත්තල රෙදි අලෙවිසැලක ගින්නක්

Mohamed Dilsad

බණ්ඩාරනායක මාවතේ පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට

Mohamed Dilsad

මෙවර ගිනිකෙළි නිෂ්පාදන මිලට ගැනීමේ අඩුවක්….

Mohamed Dilsad

Leave a Comment