දේශීයප්‍රමුඛ පුවත 1

පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස් වෙයි

(උදයම්,කොළඹ) – පොලිස් කොමිසමේ සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි.
මේ සම්බන්ධයෙන් වන ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බව ජාතික පොලිස් කොමිසම  සඳහන් කරයි.ජර්මනියේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කිරීම සඳහා සීරි හෙට්ටිගේ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

එම කාර්යය අවසන්වීමෙන් පසු ඔහු නැවත කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවද වාර්තාවේ.

Related posts

දුම්රිය හා බස් රථ අවුරුදු මෙහෙයුම අරඹයි

Mohamed Dilsad

මහමග නවතා ඇති රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මුදල් ඇමති බැසිල් පසුපෙල කැඳවයි

Mohamed Dilsad

Leave a Comment