ප්‍රමුඛ පුවත 1

මහමග නවතා ඇති රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර විසින් ප්‍රධාන මාර්ග ආසන්නයේ රථ වාහන නවතා යන්නේ නම්, තම අනන්‍යතාවය සහතික කිරීම සදහා දුරකථන අංකය පිටතට පෙනෙන ආකාරයෙන් ප්‍රදර්ශනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මීට අමතරව, කාර්මික දෝෂයකට ලක්වූ රථ මාර්ගය ආසන්නයේ නවතා යන්නේ නම්, ඒ පිළිබදව පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කරන ලෙසද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට

Mohamed Dilsad

රජයේ නිලධරයන්ගේ ඇදුම් පැළදුම් සම්බන්ධ චක්‍රලේඛයක්

Mohamed Dilsad

විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය අදයි

Mohamed Dilsad

Leave a Comment