දේශීය

මුදල් ඇමති බැසිල් පසුපෙල කැඳවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ,මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදි  අද පැවැත්වීමට නියමිත යි. 

උදෑසන 10ට මෙම සාකච්ඡාව ආරම්භ වන අතර, වත්මන් කොරෝනා තත්ත්වය සහ රටේ පැන නැගී ඇති විවිධ ගැටලු සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සඳහන් කළේ.

Related posts

ඇඳිරි නීතිය කඩ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් 452ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සම්මානනීය රංගවේදිනිය රත්නපුරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

Editor O

ගිහාන් පිලපිටියට වරෙන්තු ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment