දේශීයප්‍රමුඛ පුවත 1

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

(UTV| කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇත.

පොලිස් මූලස්ථානයේ මීට පෙර රාජකාරී සිදුකළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ජී.කේ.ජේ.අපෝන්සු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බව එහි සඳහන්.

Related posts

මැලේරියාව යළි ව්‍යාප්තවීමේ අවධානමක්…¡

Editor O

අලුතින් ගෙනා ගල් අඟුරු සාම්පල විද්‍යාගාර පරීක්ෂණ දෙකකින් අසමත් | බාල ගල් අඟුරු නිසා පාඩුව රු. කෝටි 700ක් – හිටපු ඇමති පාඨලී චම්පික

Editor O

උප තැපැල් කාර්යාල රැසකට අන්තර් ජාල සම්බන්ධතා

Mohamed Dilsad

Leave a Comment