දේශීයප්‍රමුඛ පුවත 1මෙරට ආසාදිතයින් ගණන ඉහලටMohamed DilsadJune 30, 2020 by Mohamed DilsadJune 30, 20200139 (UTV | කොළඹ ) – ඕමානයේ සිට පැමිණි පුද්ගලයින් 05 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මෙරට සිටින ආසාදිතයින්සංඛ්‍යාව 2047 දක්වා ඉහළ ගොස්...
දේශීයප්‍රමුඛ පුවත 1ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්Mohamed DilsadJune 30, 2020June 30, 2020 by Mohamed DilsadJune 30, 2020June 30, 20200125 (UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ස්වෛරීත්වය උදෙසා ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් කැප වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි. ඔහු මේ...
දේශීයප්‍රමුඛ පුවත 1තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලටMohamed DilsadJune 30, 2020 by Mohamed DilsadJune 30, 20200120 (UTV |කොළඹ) – තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද (30) දිනයේ ආරම්භ කෙරේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ හෙට (01) සහ අනිද්දා...
දේශීයප්‍රමුඛ පුවත 1අද සිට පාසල් විවෘත කෙරේMohamed DilsadJune 29, 2020June 29, 2020 by Mohamed DilsadJune 29, 2020June 29, 20200189 (UTV | කොළඹ ) – අද (29) කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු පාසල්, පිරිවෙන් හා සිල් මාතා අධ්‍යාපන ආයතන යළි විවෘත කෙරේ. විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ...
ප්‍රමුඛ පුවත 1විදෙස්ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයිMohamed DilsadJune 28, 2020 by Mohamed DilsadJune 28, 20200130 (UTV – කොළඹ ) – ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවයි. මරණ ගණන ලක්ෂ 05කට අධික වන අතර මිලියන 5.4 ක් සුවය ලබා ඇති බව...
දේශීයප්‍රමුඛ පුවත 1මුව ආවරණ නොමැතිව යන අය අල්ලන්න මෙහෙයුම්Mohamed DilsadJune 27, 2020 by Mohamed DilsadJune 27, 20200130 (UTV |කොළඹ ) – කොරෝනා පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති මුඛ ආවරණ නොපලදින පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසයි. බස්නාහිර...
දේශීයප්‍රමුඛ පුවත 1මුඛ ආවරණ පැළඳීම තවමත් අනිවාර්යයිMohamed DilsadJune 27, 2020June 27, 2020 by Mohamed DilsadJune 27, 2020June 27, 20200129 (UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගතට රටින් තුරන් වන තුරු සෞඛ්‍ය අංශය ලබා දී ඇති උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් මැතිවරණ පෙරහුරුවක් අදMohamed DilsadJune 27, 2020 by Mohamed DilsadJune 27, 20200132 (UTV |කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ තවත් පෙරහුරු ඡන්ද ගණන් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වේ. ඒ මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රවලදී...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරටින් හදුනාගත් ආසාදිතයින් යළිත් ඉහළටMohamed DilsadJune 26, 2020 by Mohamed DilsadJune 26, 20200117 (UTV | කොවිඩ් 19 ) – තවත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් 2014 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම ආසාදිතයින්...
දේශීයප්‍රමුඛ පුවත 1පොලිස් වෙඩි පහරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මරුටMohamed DilsadJune 26, 2020 by Mohamed DilsadJune 26, 20200147 (UTV |කොළඹ) – පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මිය ගොස් තිබේ. ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කැටවලපිටියේ...