දේශීයප්‍රමුඛ පුවත 1

මුඛ ආවරණ පැළඳීම තවමත් අනිවාර්යයි

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගතට රටින් තුරන් වන තුරු සෞඛ්‍ය අංශය ලබා දී ඇති උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව තවමත් මුඛ ආවරණ පැළඳීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු පවසයි.

සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

Related posts

තරුණ පරපුරගේ උසස් අධ්‍යාපන පිළිබඳව සැලකිලිමත් – ගෝඨාභය [VIDEO]

Mohamed Dilsad

ජීඑස්පී ප්ල්ස් තීරු බදු සහනය අවධානමකට ලක්වෙලා ද…? – රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් පැහැදිලි කිරීමක්

Editor O

දුම්රිය වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment