දේශීය

නාවික සෙබළුන් 821 දෙනෙකුට සුවයි

(UTV |කොළඹ ) – නාවික හමුදා සාමාජිකයින් 223ක් නිරෝධායන කාලය අවසන් කර  ඉන් පිටවගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඔවුන් මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිසකි.

මේ අතර කොවිඩ් -19 ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින්ගෙන් මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ‍ගොස් ඇති සංඛ්‍යාව 821ක් බව නාවික හමුදාව සඳහන් කරයි.

Related posts

රුවන්වැල්ල සහ හැටන්, ප්‍රදේශ දෙකක නායයෑමේ අවධානමක්…! පවුල් කිහිපයක් ඉවත් කෙරේ….

Editor O

තායිලන්තයට ඍජු ගුවන් ගමන් ඇරඹේ

Mohamed Dilsad

A/L හා ශිෂ්‍යත්වය අගෝස්තු මාසයේ නොපැවැත්වීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment