දේශීය

කොටුව සහ මරදාන අතර දුම්රිය පීලි පැනීමක්

(UTV | කොළඹ) – දුම්රියක් පීලිපැනීම හේතුවෙන් කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇත.

දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ අද පෙරවරු 8.15 ට පමණ කළුතර සිට මීගමුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි.

එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව පාලක මැදිරිය සඳහන් කරයි.

Related posts

රටේ විදුලි කප්පාදුවක් ඕනෑම මොහොතක සිදුවිය හැකි බව විදුලි ඉංජිනේරුවරුන් කියයි

Mohamed Dilsad

ලොහාන් ට සහ බිරිඳ ට ඇප

Editor O

කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වාදෙයි

Editor O

Leave a Comment