දේශීය

වැඩ බලන පොලිස්පති ජනපති කොමිසමට

(UTV |කොළඹ) – වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා දේශපාලන පළිගැනීම් පිලිබඳ සොයන ජනාධිපති කොමිසම් වෙත පැමිණෙයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට සුළු වෙලාවකට ඔහු එම ස්ථානයට පැමිණි බව වාර්තා වේ.

Related posts

වෘත්තීය සමිති කිහිපයකට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

මගී දුම්රියක් ගිනි ගනී

Editor O

ගෑස් බෙදා හැරීම යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment