විදෙස්

කොරෝනා වලට බොලිවුඩ් තරු දෙකක් ගොදුරු වෙයි

(UTV | ඉන්දියාව) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අතින් දෙවන ස්ථානයට පැමිණ ඇත්තේ ඉන්දියාවය.

මේ වන විට ඉන්දියාගෙන් වාර්තා වන රෝගීන් ගණන් සීඝ්‍රයෙන් ඉහළ යලින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව ගත වූ පැය 24 රේ නව ආසාදිතයින් 91,723 ක් සමඟ එරටින් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව42 02,562 ක්.

ගත වූ පැය 24 ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 108ක් ලෙසයි.

මේ අතර බොලිවුඞ් නළු නිලියන් වන අර්ජුන් කපූර් සහ මල්ලිකා අරෝරාට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී තිබේ.

වෛද්‍ය උපදෙස් මත ඔවුන් නිවෙස්වල නිරෝධායනයට ලක්වන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Related posts

IS ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු ඉඩම් මුදා ගන්න බවට ඇමරිකානු ජනාධිපතිගෙන් ප්‍රකාශයක්.

Mohamed Dilsad

කැලිෆෝනියාවේ ලැව් ගින්නකින් අක්කර 10,000ක් විනාශයි

Mohamed Dilsad

නජීබ් රසාක්ගේ බිරිඳ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment