විදෙස්

IS ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු ඉඩම් මුදා ගන්න බවට ඇමරිකානු ජනාධිපතිගෙන් ප්‍රකාශයක්.

(UTV| ඇමෙරිකාව) – සිරියාවේ සහ ඉරාකයේ අයි එස් ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් සතියක් ඇතුලත මුදාගත හැකි වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

තවද අයි එස් ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සන්ධානයේ සාමාජිකයන් අමතා විදේශික ත්‍රස්තවාදීන්ට ඇමෙරිකාවට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බව ජනාධිපතිවරයා වොෂින්ටන් නුවරදී පවසා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ .

එම තිරසර ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම් අයි එස් ත්‍රස්තවාදීන් යළි නැගීසිටීමේ අවදානමක් ඇති බව ඇමෙරිකානු හමුදාව සහ බුද්ධි අංශ නිලධාරීන් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකාව උතුරු කොරියාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක්‌ අත්අඩංගුවේ

Mohamed Dilsad

ජයලලිතාට සහ ශෂිකලාට එරෙහි නඩුවේ තීන්දුව ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment