Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ ඉතිරිවූ සුළු පිරිසෙන් තව කොටසක් කැඩී රනිල්ට යනවා – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත

(UTV | කොළඹ) –

පොහොට්ටුවේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා එක්වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

පොහොට්ටුවේ බහුතර මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ගත් මෙම තීරණය පාක්ෂිකයන් හා රට ගැන සිතා ගත් තීරණයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. අමාත්‍යවරයා මේ බව කීවේ  “එක්ව ජයගමු” තේමාව යටතේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවට ඊයේ (31) දින සහභාගී වෙමිනි. බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී එම මාධ්‍ය හමුව පැවැත්වින.

Related posts

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

Showers in Northern, North-Central, Eastern, Uva Provinces

Mohamed Dilsad

“நாங்கள் அமைத்துக் கொடுத்த வீடுகளில் சதிகாரர்களின் படங்களைக் கொளுவி எமக்கெதிராக செயல்படுகின்றார்கள்”

Mohamed Dilsad

Leave a Comment