දේශීයප්‍රමුඛ පුවත 1මෙරට සමස්ත ආසාදිතයන් ගණන තවත් ඉහලටMohamed DilsadJune 25, 2020 by Mohamed DilsadJune 25, 20200131 (UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2007 දක්වා ඉහලගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපතිගෙන් විශේෂ නියෝගයක්Mohamed DilsadJune 25, 2020 by Mohamed DilsadJune 25, 20200148 (UTV | කොළඹ) – නෞකාවලට හුවමාරුවීම සඳහා විදේශිකයන්ට මෙරටට පැමිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත. පසුගිය දිනවල...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ කොමිසම අද රැස්වේMohamed DilsadJune 25, 2020 by Mohamed DilsadJune 25, 20200143 (UTV | කොළඹ ) – අද (25) පෙරවරුවේ ජාතික මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතය. මහ මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇත. අද...
දේශීයප්‍රමුඛ පුවත 1ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයිMohamed DilsadJune 25, 2020 by Mohamed DilsadJune 25, 20200123 (UTV| කොවිඩ් 19) – තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2001 දක්වා...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් නාවිකයන් පිරිසක් සුවය ලබයිMohamed DilsadJune 25, 2020 by Mohamed DilsadJune 25, 20200134 (UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට...
දේශීයප්‍රමුඛ පුවත 1මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නීතිපති වෙතMohamed DilsadJune 25, 2020 by Mohamed DilsadJune 25, 20200176 (UTV |කොළඹ) – මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයේ නීතිපතිවරයාට යොමු කිරීමට නියමිතය. ඉන් අනතුරුව එය ගැසට් කිරීමට සුදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරටින් වාර්තා වන ආසාදිතයින් 2000 ට ආසන්න වෙයිMohamed DilsadJune 24, 2020 by Mohamed DilsadJune 24, 20200134 (UTV | කොවිඩ්-19 ) – තවත් කොරෝනා ආසාදිතයින් 07ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1998 දක්වා ඉහළ...
දේශීයප්‍රමුඛ පුවත 1නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් වෛරසය යළිත් බෝවිය හැකියි – ජනපතිMohamed DilsadJune 24, 2020 by Mohamed DilsadJune 24, 20200111 (UTV | කොළඹ) – මහජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් කොරෝනා වෛරසය යළිත් රට පුරා පැතිර යාමේ අවදානමක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි....
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට සුවවූ නාවිකයන් ගණන ඉහළටMohamed DilsadJune 24, 2020 by Mohamed DilsadJune 24, 20200112 (UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදිත තවත් රෝගීන් පිරිසක් හඳුනා ගැනේMohamed DilsadJune 24, 2020 by Mohamed DilsadJune 24, 20200114 (UTV | කෝවිඩ්-19) – ඊයේ (23) දිනය තුල කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් 40 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අතරින් 29 දෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි...