දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයන් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 811 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

Mohamed Dilsad

විශ්වවිද්‍යාලය විවෘත කිරීම ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

මෙරට සරණාගතයින් පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment