දේශීයප්‍රමුඛ පුවත 1

ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි

(UTV| කොවිඩ් 19) – තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2001 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද දිනය තුළ ආසාධිතයන් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

Related posts

වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් අතුරුදන්

Editor O

ශ්‍රී ලංකා සංචාරය ගැන මෝදිගෙන් පණිවිඩයක්

Editor O

තද වැසි සමග අකුණු ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment