Trending Newsඑසැන පුවත්දේශීයවැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් අතුරුදන් by Editor OJune 27, 2025June 27, 20250157 Share0 වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු අතුරුදන් ව ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් මේ වනවිට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බවද වාර්තාවෙයි.