Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ සංචාර ගැන එල්ල කරන චෝදනා සාවද්‍යයයි – -හිටපු ජනාධිපති රනිල්ගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 සැප්තැම්බර් මාසයේදී එක්සත් ‍රාජධානියේ, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට කළ සංචාරය සම්බන්ධයෙන් පොලිසිය උපුටා දක්වමින් කරන ලද මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ චෝදනා වැරදි සහ සාවද්‍ය ඒවා බවයි.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන නව හිටපු ජනාධිපතිවරයා පවසනවා.

අදාළ චෝදනා වැරදි ලෙස සිදු කරන ලද ඒවා ලෙස සලකන අතර, නීති උපදෙස් අනුව වැඩිදුර පැහැදිලි කිරීම් සිදු කරන බවද එම නිවේදනයේ සඳහන්.

Related posts

இரண்டு பாதாள உலக குழு உறுப்பினர்களையும் கைது செய்ய தேடுதல் வேட்டை

Mohamed Dilsad

கருக்கலைப்பு செய்வது ஆள்வைத்து கொலை செய்யும் குற்றத்துக்க்கு சமம்

Mohamed Dilsad

அடுத்த வாரம் இலங்கைக்கு வரவுள்ள அமெரிக்க உதவிச் செயலாளர்

Mohamed Dilsad

Leave a Comment