Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි පළමු දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

සැකකරු අද (27) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය ලබා දී තිබේ.

Related posts

காலநிலையில் சிறு மாற்றம்

Mohamed Dilsad

புகையிரத பணியாளர்கள் பணிப்புறக்கணிப்பில்…

Mohamed Dilsad

Hemasiri Fernando appointed as President’s Chief of Staff

Mohamed Dilsad

Leave a Comment