දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිත තවත් රෝගීන් පිරිසක් හඳුනා ගැනේ

(UTV | කෝවිඩ්-19) – ඊයේ (23) දිනය තුල කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් 40 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතරින් 29 දෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අය වන අතර 11 දෙනෙකු අමරිකාවේ සිට මෙරටට පැමිණි අය වේ.

මෙම නව රෝගීන් 40 දෙනාද ඇතුලුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1991 දක්වා ඉහල ගොස් ඇත.

එම පිරිස අතරින් 432 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 1548 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට

Mohamed Dilsad

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

CID නිලධාරීන් 704 කට විදේශගත වීම තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment