දේශීය

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත.

 

ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.

 

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් පරිසර අමාත්‍ය ධුරයේ පුරප්පාඩුවක් ඇතිවී තිබුණි.

Related posts

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වැසෙයි

Mohamed Dilsad

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

ජනාධිපතිවරයා, පච වට්ටෝරුවක් පාර්ලිමේන්තුවේ කියෙව්වා – විපක්ෂනායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment