ප්‍රමුඛ පුවත 1

2014 වසරේ ගංජා ප්‍රවාහනය කල සැකකරුට ලක්ෂ දෙකක දඩයක්.

(UTV| කොළඹ) – 2014 වර්ෂයේදී කතරගම ප්‍රදේශයේදී ගැනුණු ගංජා කිලෝ 28 ක් සමඟ ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට ලක්ෂ දෙකක දඩයක් නියම කර තිබේ

එවකට අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයා අද (21) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය ලබා දුන් බව අප වාර්තාකරු පවසයි.

කෙසේවෙතත් ,මෙම නියෝගයට අනුව ලක්ෂ දෙකක දඩය නොගෙවන්නේ නම් වසර දෙකක සිර දඬුවමක්ද නියම කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරය වෙත

Mohamed Dilsad

ආණමඩුව ආපනශාලාවකට පහර දුන් මැර කල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට සරුංගල් යවන්නන් හට දඩුවම්

Mohamed Dilsad

Leave a Comment