දේශීයප්‍රමුඛ පුවත 1

පොලිස් වෙඩි පහරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මරුට

(UTV |කොළඹ) – පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මිය ගොස් තිබේ.

ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කැටවලපිටියේ සම්පත් නැමැත්තා මෙලෙස පොලිස් වෙඩි තැබීමෙන් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Related posts

තරුණයින්ට රැකියා ලබාදීම උදෙසා කර්මාන්ත පුර රැසක් – සජිත් ප්‍රේමදාස [VIDEO]

Mohamed Dilsad

වාහනවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට රේගුවෙන් වැඩපිළිවෙලක්

Editor O

නිදහස් පක්ෂය ජනපති සමඟ ඇති කරගත් ගිවිසුම [AGREEMENT]

Mohamed Dilsad

Leave a Comment