දේශීය

ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් රැගත් ගුවන් යානය අද (26) අලුයම 5.40 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

“ශ්‍රී ලංකන් ගුවන්“ සේවයේ යූ.එල්.- 1506 දරන විශේෂ ගුවන් යානය ලෙබනනයේ, බේරූට් ගුවන් තොටුපළ වෙත ගොස් එහි රැඳී  සිටි මෙම පිරිස රැගෙනවිත් තිබේ.

පසුව ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව අප වර්තාකරු පැවසීය.

Related posts

කොරෝනා  රෝගයේ  අලුත්ම තත්වය

Mohamed Dilsad

ඇතමුන් වේදිකාවල පොරොන්දු දී යන විට, මම වේදිකාවට එන්නේ පොරොන්දු ඉෂ්ට කරලයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ පාසල් ඇරඹීමෙන් පසු

Mohamed Dilsad

Leave a Comment