දේශීය

මිලියන 122 කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ තොගයක් රේගු භාරයට

(UTV | කොළඹ) – රුපියල් මිලියන 122 කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ කිලෝ 24000 ක් තොටළඟ බහාලුම් අංගනයේ තිබී රේගු අත්අඩංගුවට ගෙන තිබෙන අතර , මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැණුනු විශාලතම බීඩි කොළ තොගය ලෙසට සැලකෙයි.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට නූල් ලෙස හඟවමින් මෙම බීඩි කොළ තොගය බහාලුම් දෙකක සඟවා ආනයනය කර තිබූ බවට අනාවරණ වී තිබේ.

Related posts

කොළඹ වෙසෙන පුද්ගලයින් අහඹු ලෙස PCR පරීක්ෂණ වෙත

Mohamed Dilsad

ඉන්දු-පකිස්ථාන ගැටුම්කාරීත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම් පිළිබඳ සාකච්ඡාවක්

Editor O

මැතිවරණයට එරෙහි පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් දෙකක්

Mohamed Dilsad

Leave a Comment