දේශීය

ගුරු සංගම්වලින් රජයට රතු එළියක්

(UTV | කොළඹ) – ගුරු -විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට කඩිනම් නිසි විසදුමක් ලබා නොදුනහොත් ලබන 21 වනදා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන සිය තීරණය ප්‍රකාශයට පත්කිරීමට සිදුවන බව ලංකා ගුරු සංගමය පවසනවා.

අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ ඉදිරි සතියේදීත් සිය වෘත්තිය අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

Related posts

‍ඔස්ට්‍රේලියාවේ, නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවට පැමිණෙයි.

Editor O

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්වෙනවා – ජනපති

Mohamed Dilsad

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක්

Mohamed Dilsad

Leave a Comment