දේශීය

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්වෙනවා – ජනපති

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

 

ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමේ කණ්ඩායම් විසින් එවැනිම උත්සාහයන් ශ්‍රී ලංකාවද අත්දුටු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

 

ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතන සියලු පුරවැසියන් විසින් ගෞරවයට පාත්‍ර වීම අත්‍යවශ්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ.

Related posts

කොරෝනා ආසාදිතයින් ආශ්‍රය කල පොලිසියේ 17 ක් නිරෝධායනයට

Mohamed Dilsad

රජගලතැන්න අනතුරේ

Mohamed Dilsad

ලංගම ඩීසල් නොදුන්නොත් හෙට බස් නැහැ

Mohamed Dilsad

Leave a Comment