දේශීය

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ පාසල් ඇරඹීමෙන් පසු

(UTV | කොළඹ ) – සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පාසල් නැවත ආරම්භ වූ පසු අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මැයි 11 වන දා පාසල් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඉන් පසු නැවත සමීක්ෂණ කටයුතු බලාපොරොත්තු වන සිසුන්ට ඒ සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළේය.

Related posts

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා අද සිට වැටලීම් ඇරඹේ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

‘උසස් පෙළ විභාගය නියමිත දිනට පැවැත්වෙනවා’

Mohamed Dilsad

Leave a Comment