දේශීයව්‍යාපාරික

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා අද සිට වැටලීම් ඇරඹේ

(UTV | කොළඹ) – අද (29) සිට වැඩි මිලට සහල් අලෙවි කරන තොග සහ සිල්ලර වෙළඳුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ ඊයේ සිට සහල් සඳහා නව පාලන මිලක් හඳුන්වා දුන්නත්, වැඩි මිලට ඇතැම් වෙළඳුන් සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අවදානය යොමු කර මෙලෙස වැටලීම් සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

Related posts

අලුත් අවුරුද්දට, අඩු මිලට කේක් දෙන්න, බේකරි හිමියෝ සහන ඉල්ලති.

Editor O

මෛත්‍රීගේ සහය විජයදාස ට

Editor O

සටන් විරාම නැහැ : හමුදා මෙහෙයුම් අඛණ්ඩව – ඉරානයෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment