දේශීය

මැනිං වෙළඳපලේ තොග වෙලෙදාම් කටයුතු හෙට සිට

(UTV | කොළඹ ) – කොරෝනා අවධානම හමුවේ දින කිහිපයක් වසා දමා තිබූ කොළඹ මැනිං වෙළඳපලේ තොග වෙළදාම් කටයුතු හෙට (29) යළි ආරම්භ කෙරේ.

ජංගම වෙලෙද රථ සදහා හෙට දිනයේදි මැනිං වෙලෙදපල තුල වෙලදාම් කිරීමට අවසර හිමි නොවන බව මැනිං වෙලද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක පවසයි.

Related posts

නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙකු දිවුරුම්දෙයි

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල මහජන දිනය හෙට අවලංගුයි

Mohamed Dilsad

මම වැරදිකරුවෙක් නම් මට මරණ දඩුවම දෙන්න [VIDEO]

Mohamed Dilsad

Leave a Comment