දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා  රෝගයේ  අලුත්ම තත්වය

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් නයින්ටීන් මේ වන් විට  ලොවපුරා රටවල් 135කට ආසන්න සංඛ්‍යාවක පැතිර ගොස්  තිබේ.

මේ හේතුවෙන් අද වනවිට සිදුව ඇති මරණ ගණන 5,393කි.

වෛරසය ආසාදිත සමස්ත ගණන එක්ලක්ෂ 42000 ඉක්මවයි.එසේම සුවය ලැබූ පිරිස 75,925කි.

පසුගිය වසරේ දෙසැම්බර් මස චීනයෙන්  ආරම්භ වූ මෙම වෛරස ව්‍යාප්තිය මේ වනවිට සාර්ථකව පාලනය කර ඇති බව එරට බලධාරීන් පවසයි.

Related posts

පෙර තිබූ බදු ඒ ආකාරයෙන් ම නැවත පනවයි. මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සනාථ කරයි.

Editor O

බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

කණ්ඩායම පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment