දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ගැන විශේෂ සාකච්ඡාවක්

(UTV |කොළඹ ) – කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනය කර ගැනීම සම්බන්ධයෙන් දැනට මුහුණ දී සිටින අභියෝග වලට මුහුණ දීම සඳහා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් හෙට (15) පැවැත්වේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

Related posts

සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් අත්අඩංගුවට

Mohamed Dilsad

දේශපාලන ගුවන් ප්‍රචාරක කටයුතුවලට කාලය වෙන් කිරීමට කුසපත් ඇදීමක් [RELEASE]

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි 5000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment