ප්‍රමුඛ පුවත 1

සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් අත්අඩංගුවට

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සංවිධාන කළ මාධ්‍ය හමුවකට පැමිණි සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මහර ප්‍රදේශයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සුදු වෑන් වලින් ගොස් පුද්ගලයින් පැහැර ගැනිම සඳහා රියදුරෙකු ලෙස දායක වූ අතර අනෙක් පුද්ගලයා පවසා සිටියේ එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රත්‍රං තොඟයක් ප්‍රවාහනය කිරිමට තමා දායක වූ බව ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔවුන් පැවසුවේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරික්ෂණවලින් අනතුරුව අදාල පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එළඹෙන සඳුදා රට ඇරෙන හැටි ජනපති විමසුමට

Mohamed Dilsad

අගමැති සිංගප්පුරුව බලා පිටත්ව යයි

Mohamed Dilsad

සජිත් සහ TNA අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment