දේශීයප්‍රමුඛ පුවත 1

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය අදයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 09 වැනි පාර්ලිමේන්තුවේ  පළමු වන රැස්වීම අද (20) ආරම්භවනු ඇත.

පෙරවරු 09.30 ට පළමු සැසිවාරයේ කටයුතු ඇරඹේ.

පළමු රැස්වීම සඳහා මන්ත්‍රීවරුන් 223 දෙනෙකු අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණිමට නියමිතය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 145 ක් හිමිකර ගනිමින් බහුතර බලයක් ලබා ගත්තේය.

සමගිජ ජල බලවේගයට මන්ත්‍රීධුර 54ක් ද ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයට මන්ත්‍රී ධුර 10ක් ද ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 03ක් ද හිමිවිය.

ඊලාම් ජනතා ප්‍රාජාතන්ත්‍රවාදි පක්ෂයට මන්ත්‍රී ධුර 02 ක් සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයට මන්ත්‍රීධුර 02 ක් හිමිව තිබේ.

Related posts

2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද මුදාහරි.

Mohamed Dilsad

මැතිවරණ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට නීතිපතිගේ අනුමැතිය

Mohamed Dilsad

විදුලිය බිඳ වැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment