ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

(උදයම්,කොළඹ)  –  වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව අද (20) දිනයේදී කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහිදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවන්නේ නම් පමණක් බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අවස්ථාව උදාවේ.

සියයට 10ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවට බස් සංගම් ප්‍රකාශ කර ඇත.

Related posts

අගමැති හෙට ඔස්ට්‍රේලියානු නිල සංචාරය අරඹයි

Mohamed Dilsad

කෝටි හතක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

මරණ දඬුවම ගැන යුරෝපා සංගමයෙන් යළි සිහිපත් කිරීමක්

Mohamed Dilsad

Leave a Comment